කොළඹ වරායේ බහාලුම් 600ක් හිර වෙලා
රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ. රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තිබෙන රේගු ත්‍යාග අරමුදලේ ශේෂය මුදල් අමාත්‍යාංශයට පවරන බවට මහාContinue Reading










