අද කාලගුණය
අද (22) දිනයේ දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ වැසි වාර ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී එම වැසි ඇතිවිය හැකි බවය. ඒ හැරුණුකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර සහContinue Reading











