දිවි අහිමි කරවමින් තමන්ටම පත්තු වූ වෙඩිල්ල
සතුන් දඩයම් කිරීම සඳහා ඇටවූ ගිනි අවියක් ක්‍රියාත්මකවීමෙන් මදුරාගොඩ ආඳාපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය ප්‍රකාශ කළේ මෙරට නිශ්පාදනය කරන ලද ගිනි අවියක් මෙලෙස ක්‍රියාත්මක වී ඇති අතර ඉන් බරපතළ තුවාල ලැබූ මියගොස් ඇති පුද්ගලයා ප්‍රතිකාර සඳහා රිදීගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇති බවය. මෙලෙස මියගොස් ඇත්තේ 51 හැවිරිදිContinue Reading











