ධීවර යාත්‍රා 02ක් නාවික හමුදා භාරයට
හෙරොයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ධීවර යාත්‍රා දෙකක් මෙරට දකුණු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. රාජ්‍ය බුද්ධි සේවාව මඟින් ලද බුද්ධි තොරතුරකට අනුව, නාවික හමුදා බුද්ධි අංශය විසින් සිදු කළ මෙහෙයුමක දී බහුදින ධීවර යාත්‍රාවක් සහ එක් දින ධීවර යාත්‍රාවක් මෙලෙස සිය භාරයට ගත් බව නාවිකContinue Reading











