කොල්කටා කණ්ඩායම අවසන් තරගයට
IPL ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයෙන් ජය හිමිකරගත් කොල්කටා කණ්ඩායම අවසන් මහා තරගයේ තම ස්ථානය තහවුරු කරගත්තේය. ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමිනි. අහමදාබාද්හි පැවති එම තරගයේ කාසියේ වාසියේ දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි සන්රයිසස් කණ්ඩායමේ පළමු කඩුලු 4Continue Reading










