ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
ලොව ප්රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා මහත්මියද ඇතුළත්ව ඇත . කල්දේරා මහත්මිය ශ්රී ලංකාවේ සමලිංගික ප්රජාව වෙනුවෙන් දශක දෙකකට වැඩි කාලයක් හඬ නැගූ කාන්තාවක් බවත් ඇය නැගූ හඬ ගෝලීයව සමලිංගික කාන්තාවන්ටContinue Reading










