ප්‍රවීනයින්ගේ ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීම ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඔවුන් මේ වන විට පැවැති තරග 04ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 18ක් ලබාගෙන ඇත. එම ලකුණු සටහනේ දෙවන ස්ථානය ඔස්ට්‍රේලියානු ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්ව තිබේ. ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ හිමිව ඇත්තේ තෙවන ස්ථානයයි.Continue Reading

හෝකන්දර විද්‍යාරාජ මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුතෙකු විසින් මවට සහ පියාට උදැල්ලකින් සහ පිහියකින් පහරදී තිබේ. පහරදීමෙන් පියා ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මව මේ වනවිට බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාලබේ පොලීසිය පවසයි. සැකකාර පුත්‍රයා විසින් පියාගේ සිරුරට ගිනි තබා ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයසContinue Reading

QR අවසර පත්‍රය නොමැතිව මහරගම ඉන්ධන පිරවුම් හලකට පැමිණි පිරිසක් එහි සේවකියින්ට හා කළමනාකරුට පහරදෙන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබේ. අදාළ පිරවුම්හලට පැමිණි පිරිසක් සේවකයින් සමග බහින්බස් වී පිටව ගොස් නැවත එම ස්ථානයට පැමිණ අමාත්‍යවරයෙකුගේ මිනිසුන් යැයි පවසමින් පරුෂ වචනයෙන් බැන වැදී ඇත. ඉකුත් ඉරුදින රාත්‍රියේ කුඩා වෑන් රථයකින් පැමිණContinue Reading

නිවෙස හදා දෙන්නත් පොලිසියේ සහාය රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලකෑමට පැමිණි කොල්ලකරුවන් මෙල්ල කිරීමට සිය ජීවිත අවදානම නොතකා ක්‍රියා කළ පොලිස් සැරයන් බුද්ධික කුමාර මහතාට උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස විශේෂ උසස් වීමක් හා රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක් දීමට අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පුෂ්පකුමාර මහතා නිර්දේශ කර තිබේ.Continue Reading

සෞදි අරාබියේ සල්මාන් බින් අබ්දුලාසීස් රජු විසින් සිය පුත්‍රයා වන ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු රාජධානියේ අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර තිබේ. අබ්දුලාසීස් රජු විසින් රාජකීය නියෝගයක් නිකුත් කරමින් ඔහුගේ දෙවන පුත්‍රයා වන ඛාලිඩ් කුමරු ආරක්ෂක අමාත්‍යවරයා ලෙස නම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. ඊයේ (27) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය.   අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාලContinue Reading

අනුරාධපුර සිට පොළොන්නරුව දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් පෙරළීමෙන් අනතුරක් සිදුව ඇත. ඊයේ (27) රාත්‍රීයේ එම අනතුර සිදුව තිබුණේ, මින්නේරිය පොලිස් වසමේ බටුඔය ප්‍රදේශයේදීය.   අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ මගීන් 30 දෙනෙකු පමණ ගමන් කර ඇති අතර ඉන් තුවාලContinue Reading

නඩු භාණ්ඩ ලෙස අධිකරණ භාරයේ තිබූ රුපියල් ලක්ෂ 75කට අධික මුදලක් අධිකරණයට අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් සැකකරු වෙත මුදා හැරීමේ චෝදනාවකට සම්බන්ධ බව කියන බස්නාහිර පළාත උතුරු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රොහාන් ප්‍රේමරත්න මහතාට එරෙහි නඩුවේ අල්ලස් කොමිසමට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් අධිකරණයContinue Reading

දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබාදෙන බව පවසා මුදල් රැස්කරන පුද්ගලයින් දෙදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානයකට තරුණ තරුණියන් රැස්කර දකුණු කොරියාවේ හා ජපානයේ රැකියා ලබා දෙන බව පවසා මුදල් අයකරන බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යContinue Reading

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රු. මිලියන 85,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (28) දිනයේ පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම වෙන්දේසිය සඳහා දින 91, දින 182 හා දින 364 යන පරිණත කාල තුන යටතේ පිලිවෙලින් රු. මිලියන 35,000ක්, රු. මිලියන 28,000ක් සහ රු. මිලියන 22,000ක් බැගින් භාණ්ඩාගාරContinue Reading