විදුලි රැහැන් කණුවක් ඇඟට වැටී පුද්ගලයෙක් මරුට
විදුලි රැහැන් කණුවක් ඇඟ මතට වැටී පුද්ගලයෙකු මියගොස් තිබේ. ඊයේ (20) දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ හඟුරන්කෙත පොලිස් වසමේ මැදගම ප්‍රදේශයේදී ය. ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලොරි රථයකින් විදුලි රැහැන් කණු රැගෙනවිත් ලොරි රථයෙන් ඉවතට ගනිමින් සිටියදී විදුලි රැහැන් කණුවක් සේවකයෙකුගේ ඇඟ මතට වැටීමෙන් මෙම මරණය සිදුවී ඇත. මියගොස්Continue Reading











