IPL තරගාවලියට එක්වන කණ්ඩායම් තවදුරටත් රඳවාගන්නා ක්‍රීඩකයින් සහ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කරන ලද ක්‍රීඩකයින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂී දස්කම් දැක්වූ කණ්ඩායමක් වන චෙන්නායි කණ්ඩායම වෙත මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව ඇත. ඒ ශ්‍රී ලාංකික ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමට එක්ව සිටීමContinue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. හෙට දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත. රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරිContinue Reading

සීදුව, කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ.  වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.Continue Reading

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ළඟ තබාගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බළකාය සහ යුද හමුදාව එක් ව අද (26) අලුයම 03 සිට පෙරවරු 06 දක්වා වූ කාලය තුළ මෙම ඒකාබද්ධContinue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ ගිණුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත පදනම්ව දියත් කළ විමර්ශනයක් අනුවය. එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධිContinue Reading

තමා අද (25) සිට සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමිනි.  සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය. කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුටContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කර තිබේ. ඊට සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශනContinue Reading

ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “විශේෂයෙන්ම ගලේවෙල – දඹුල්ල – හබරණ ප්‍රදේශ යම්කිසි සැලැස්මක් අනුව දියුණුContinue Reading

මාතර සිට කොළඹ බලා ධාවනයවූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රත්මලාන ගොළුමඩම හන්දියේදී අනතුරකට ලක්වී තිබේ. සිද්ධියෙන් තුවාල ලැබූ බස් රථයේ කොන්දොස්තරවරයා රෝහල්ගත කර ඇත. බස් රථයේ තිරිංග අක්‍රීයවීමෙන් අනතුර සිදුවී ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මංතීරු දෙක වෙන්කෙරෙන දූපත් කොටසේ ඇතිContinue Reading

ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය තෝරා පත් කරගැනීම සඳහා ඊයේ (24) පැවති ඡන්ද විමසීමෙන් යළි එහි බලය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කණ්ඩායම සමත් විය. ඡන්දයෙන් අනතුරු ව ජයග්‍රාහී කණ්ඩායම ඡන්දයට ඉදිරිපත් වූ ජාතික ජන බලවේගය නියෝජනය කළ කණ්ඩායමට පහරදීමට උත්සාහ කිරීමත් සමඟ එහි උණුසුම්Continue Reading