කෝටි පහක කුෂ් සමග නැටුම් ගුරා ගුවන්තොටේදී මාට්ටු
රුපියල් කෝටි පහකට වඩා අධික වටිනාකමක් සහිත ” කුෂ් ” නැමැති ගංජා තොගයක් මෙරටට රැගෙන එමින් සිටි පුද්ගලයෙක් ද සමග කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය . මොහු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සමාජ ශාලා නර්තන ශිල්පියකු වන අතර ඔහු විසින් සිය ගමන්Continue Reading











