පොලීසියට කොටුවූ යතුරුපැදි හොරු
යතුරුපැදි සොරකම් කර කොටස් කර විකිණීමේ ජාවාරමක නිරතව සිටි සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී ඔවුන් සන්තකයේ තිබී යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගැනීමට පොලීසිය සමත්ව ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ශ්‍රාවස්තිපුර, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හංදිය සහ හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 29ත් 44ත් හැවිරිදි වියේContinue Reading











