දකුණුදිග පිලිපීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදු ව තිබේ. අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, එම භූ කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06යි දශම 07ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බවයි. කෙසේ වෙතත් භූ කම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව බලධාරීන් සඳහන් කර ඇත. භූ කම්පනය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර, ඉන් සිදුContinue Reading

පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ, කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ‍, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා යනුවෙනි. ඒ අනුව පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත්Continue Reading

ලබන වසරේ සිට ආණ්ඩුව ජනතාවට විශේෂ දායාදයක් ලබාදී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. ඔහු පැවසුවේ 2024 අයවැය මගින් ටින් එකක් ලබාදී ඇති බවය. එය Tax Identification Number (TIN) සොළව සොළවා සිටීමට ජනතාවට සිදුවන බව අද (17) දිනයේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු පැවසීය.Continue Reading

ගාසා තීරය උතුරු කොටසේ ගාසා නගරයේ පිහිටි අල් ෂිෆා රෝහලේ තුන් වැනි දිනටත් ප්‍රහාරක සහ සෝදිසි මෙහෙයුම් සිදු කරන ඊශ්‍රායල හමුදා, රෝහල් පරිශ්‍රයේ තිබූ හමාස් උමං පිවිසුමක් සොයාගත් බව ප්‍රකාශ කළේය. අල් ෂිෆා රෝහල පිටත එළිමහනේ පිහිටි උමං පිවිසුමක් දැක්වෙන වීඩියෝවක් ඊශ්‍රායල හමුදාව විසින් නිකුත් කර තිබූ අතර, එසැණින් එයContinue Reading

නැවත දැනුම්දෙන තුරු කෝප් කමිටු රැස්වීම් අත්හිටවූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. ඔහු ඒ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි. දැනට උද්ගතවී ඇති ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කිරීමෙන් අනතුරුව එම කමිටු රැස්වීම් නැවත ආරම්භ කරන බව අබේවර්ධන මහතා පැවසීය.Continue Reading

ඊශ්‍රායල් – හමාස් යුද්ධයේ මානුෂීය සටන් විරාමයක් ඉල්ලා සිටීමේ යෝජනාවක් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් සම්මත කර තිබේ. ගාසා තීරයේ සිවිල් වැසියන් වෙත අත්‍යවශ්‍ය ආධාර ලබාදීම වෙනුවෙන් මෙම සටන් විරාමය ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත. එමෙන්ම දෙපාර්ශ්වය අතර පවතින ගැටුම්වලදී ජාත්‍යන්තර නීතිවලට අනුකූල වන ලෙසදContinue Reading

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස මෙලෙස උපදෙස් ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීContinue Reading

බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබේ. සීනි සහ තිරිගු පිටි ආනයන සීමා සහ බදු සංශෝධන හේතුවෙන් බදු ආදායම් අහිමිවීම පිළිබඳ අවධානය යොමුකර ඒවා යළි අය කරගැනීමට ඇති හැකියාව පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස මෙලෙස උපදෙස් ලබාදී ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලීContinue Reading

රට පිළිබඳ කැක්කුමක් ඇත්නම් වහාම මෙරටට පැමිණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නව විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස තමා මෙරටින් පිටව සිටින සිංහල ඩයස්පෝරාවට සහ දෙමළ ඩයස්පෝරාවට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. භාෂා දැනුම සිංහල සහ දෙමළ භාෂාවන්ට පමණක් සීමා කළ නොහැකි බවත්, අනෙකුත් භාෂා දැනුමද සිසු පරපුරට ලබා දියContinue Reading

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රතිඵල www.doenets.lk වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.Continue Reading