දෙහිවල පොලිස් වසමේ ඊ‍ය (09) රාත්‍රි 0950 පමණ සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 1 කට ආසන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත. අදාල සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරිමේදී නිවස පිටුපස සඟවා තිබු ටී 56 වර්ගයේ හිස් මැගසින් 16ක්, අයිස් මත්දුව්‍ය 40g ක්, කේරල ගංජා 3.5kg කට ආසන්නContinue Reading

අපරාධ කල්ලි සාමාජිකයින් 43 දෙනෙකුට එරෙහිව මේ වනවිට ජාත්‍යන්තර රතු නිවේදන ලබාගෙන ඇති බව පොලිසිය පවසයි. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ තවත් හදුනාගත් අපරාධ කල්ලි සාමාජිකයින් කිහිපදෙනෙකුට එරෙහිවContinue Reading

කෑගල්ල අලගල්ල කන්දේ  කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී ප්‍රපාතයකට ඇද වැටුණු වයඹ සරසවි සිසුවෙක් කිලෝමීටර් දෙකහමාරක් පමණ කන්ද මුදුනට නැග නිරුපද්‍රිතව බේරාගත් බව යුද හමුදාව පවසයි. මෙසේ බේරාගෙන ඇත්තේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නැමැති වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර ඉගෙනුම ලබන සිසුවෙකි. එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනිContinue Reading

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මධ්‍යම තැපැල් හුවමාරුව ස්ථාපිත කර ඇති මහල් 8ක ගොඩනැගිල්ලේ අක්‍රීය වී ඇති විදුලි සෝපානය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළකරමින් ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර තිබේ. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ තැපැල් වෘත්තීයContinue Reading

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන   සංස්ථාව විසින් නිෂ්පාදනය කෙරුණු ඖෂධ වර්ග පහළොවක් නිෂ්පාදන පිරිවැයට වඩා  අඩුවෙන් අලෙවි කිරීමෙන් සංස්ථාවට ඉකුත් 2022 වර්ෂයේදී  කෝටි 23ක පාඩුවක් සිදුවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. රටේ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ අමුද්‍රව්‍ය හා අනෙකුත් ඇසුරුම් ද්‍රව්‍යවල මිල ගණන්  නිරතුරුවම උච්ඡාවචනයට ලක්වීම  සහ නිරතුරුවමContinue Reading

ගම්මිරිස්, ඉඟුරු, කහ ඇතුළු කුළුබඩු වර්ග ප්‍රතිඅපනයනය කිරීම සඳහා ආනයනයට අවසර ලබාදීමට රජය පියවර ගෙන තිබේ. ආනයන හා අපනයන පාලන රෙගුලාසි යටතේ ඊට අදාළ ආනයන බලපත්‍ර නිකුත් කිරීමට කැබිනට් මණ්ඩලය විසින් ලබාදුන් තීන්දුවකට අනුව එම පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, ගම්මිරිස්, සාදික්කා, වසාවාසි, කරඳමුංගු, ඉඟුරු, කහ සහContinue Reading

චෙක් ජනරජය නියෝජනය කළ සුරූපිනී, ක්‍රිස්ට්යානා සිස්කෝවා, 2024 ලෝක රූ රුජින ලෙස කිරුළු පැලඳියාය. ඒ, රටවල් රැසක තරගකාරිනියන් 111 ක් අභිබවා යමිනි. මෙවර ලෝක රූ රුජින ජාත්‍යන්තර තරගාවලිය අතිඋත්කර්ශවත් අන්දමින් පැවැත්වූයේ ඉන්දියාවේ මුම්බායි වෙළෙඳ අගනගරය කේන්ද්‍රකොට ගනිමිනි. 23 හැවිරිදි ක්‍රිස්ට්යානා සිස්කෝවා නිරූපිකාවකි. ඇය නීතිය පිළිබඳවත්, ව්‍යාපාර පරිපාලනය පිළිබඳවත් වෙන වෙනමContinue Reading

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසකගේ අදහසවී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සමග ජනාධිපතිවරයා විසින් කැඳවු සාකච්ඡාව සඳහා සහභාගී නොවීමට බව වාර්තා වෙයි. ඒ බව එම පක්ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා පවසයි. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පක්ෂයේ මතය නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව අද (09) පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයාContinue Reading

තේ ඉඩමක තිබී 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවී තිබේ. ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ  පිහිටි තේ ඉඩමකදී සිරුර සොයාගෙන ඇත. මියගිය සිසුවිය හංසිකා නදීෂානි නමැති තල්ගහවත්ත, මණ්ඩකන්ද, කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. ත්‍රීරෝද රථයකින් පැමිණි පිරිසක් ඊයේ (08) දින කරන්දෙණිය තල්ගහවත්ත, ගඟපාර ප්‍රදේශයේදී ඇයව බලහත්කාරයෙන් රැගෙන ගොස් ඇති බවContinue Reading

අද (09) අළුයම රඹෑව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 16, 19 සහ 21 යන වයස්වල පසුවූ තරුණයින් තිදෙනෙකු බව පොලීසිය පවසයි. ඔවුන් තිදෙනා පිහිඹියගොල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණ වී තිබේ. අනතුරට ලක් වූ ගැහැණු ළමුන් දෙදෙනා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. අද අළුයම රඹෑව දෙස සිට අනුරාධපුරයContinue Reading