කැනඩාවේ ඔටාවා අගනුවර දී ඝාතනයට ලක්වූ සිව්දරු මව මෙරට පොල්ගහවෙල පදිංචිකාරියකි. 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායකගේ මව හැඬු කඳුළින් අද දෙරණට මෙලෙස පැවසීය. “මට දැනුණා මොනවා හරි වෙයි කියලා. මට නිකන් මිනී පෙට්ටි වගයක් පෙණුනා. ලොකු කරදරයක් ද දන්නේ නෑ කියලා මම හිතුවා. යන තැනකට දෙයක් කරගන්නවා අම්මා කියනවා… හැමවෙලාවේම හිතන්නේContinue Reading

රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,170යි ශත 99ක් වාර්තා වී ඇත.Continue Reading

ගාලු පාර, වැල්ලවත්ත, දුම්රියපොළ පාර ප්‍රදේශයෙන් ගිලා බැස්මකට ලක්ව ඇතැයි වාර්තා වේ. මේ හේතුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. ඒ අනුව ගාල්ලේ සිට කොළඹ බලා ගමන් කරන රියදුරන් ලිලී ඇවනිව් අතුරු මාර්ගයෙන් මුහුදුබඩ මාර්ගයට ඇතුළු වී කොළඹ දෙසට ධාවනය කළ යුතු බව ද වාර්තා වේ. කොළඹContinue Reading

පොලිස් විශේෂ කාර්ය බළකාය නැගෙනහිර පළාතේ සෝදිසි මෙහෙයුම්වලට අදාළව වාලච්චේන සෙම්මන්නෝඩේ ගම්මානයේදී මත්ද්‍රව්‍ය වැටලීමක් සිදුකර තිබේ. එහිදී අයිස් මත්ද්‍රව්‍ය සමග 23 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකායේ වාලච්චේන කඳවුරේ අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක කේ. ජී. එල්. කුමාර මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබේ. ඒ අනුවContinue Reading

අද (08) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් එලෙස වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.Continue Reading

ලෝකයේ විදයුත් වාහන වෙළෙඳපොළේ කිරුළ හිමිකරගෙන සිටින චීනයේ BYD දැන් නව වෙළෙඳපොළ අතික්‍රමණය කරමින් සිටින බව වාර්තා වෙයි.  2015 හෝ 2016 කාල වකවානුවේ ජපානයේ නිසාන් පරදවා ලෝකයේ විද්‍යුත් වාහන වෙලෙඳපොළ අංක 1 බවට පත්වීමට ඊලෝන් මස්ක්ගේ ටෙස්ලා විද්‍යුත් වාහනය සමත් වුණි.  එතැන් පටන් විද්‍යුත් වාහන ක්‍ෂේත්‍රයේ අසහාය ප්‍රමුඛයා බවට පත්Continue Reading

මිලයන 30කට අධික අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු යුධ හමුදා බුද්ධි අංශයේ තොරතුරු මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 27 සහ 31 හැවිරිදි වියේ පසුවන සේදවත්ත සහ මට්ටකුලිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. වත්තල පොලිස් වසමේ හැඳල ඇළකන්ද ප්‍රදේශයේදීContinue Reading

ළමා ලිංගික අපයෝජන චෝදනාවන් සඳහා වරදකරුවන් වන පුද්ගලයින්ගේ නාමලේඛනයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා. ළමා ලිංගික අපයෝජන වැරදිවලට වරදකරු වී, දඬුවම් විඳීමෙන් පසු  ළමයින් සමග ගනුදෙනු කෙරෙන පරිශ්‍රයන්ට එන අයගෙන් සාපේක්ෂව ළමයින්ට අවදානමක් ඇති බවත්, ඒ නිසා එය සීමා කිරීමට හෝ වැළැක්වීමට ක්‍රමවේදයක් සැකසිය යුතුContinue Reading

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවී සමාලෝචන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සඳහන් කළේ. ඒ අනුව සති දෙකක පමණ කාලයක් සමාලෝචන කටයුතු පැවැත්වීමට නියමිතContinue Reading

ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් වන ආකාරයෙන් ප්‍රවෘත්තියක් සිය වෙබ් අඩවිය මගින් ප්‍රචාරය කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ රාවණා බලය පුවත් වෙබ් අඩවියේ හිමිකරු වන ජී. පී. නිශ්ශංක ලබන 20 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06 දා) නියෝග කළේය. පසුගිය මසContinue Reading