මැදවච්චියේ සිද්ධිය පොලිස්පති පැහැදිලි කරයි
මැදවච්චිය පොලීසියේ නිලධාරීන් පිරිසක් සිදුකළ පහරදීමක් නිසා තරුණයෙකුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කිරීමට සිදුවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා අදහස් පළ කළේය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පළ කළේ හොරණ, ඔළබොඩුව රජ මහා විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව ය. එහිදී පොලිස්පතිවරයා සඳහන් කළේ, “අධිකරණයට ඔවුන්ව ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කරContinue Reading











