ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට  ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි. රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත්Continue Reading

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙක්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලබාදුන් සා්ක්ෂි අධිකරණයට පිළිගත නොහැකි, විශ්වාසයෙන් තොර සාක්ෂි බවත් අධිකරණය සලකා බලන්නේ විත්තිකරුවන්ගේ තරාතිරම නොව ඔවුන්ට එරෙහිව ගොනුකර ඇති චෝදනා සනාථ කළ හැකිContinue Reading

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයකට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.  යෝබේ ප්‍රාන්තයේ ගයිඩම් දිස්ත්‍රික්කයේ ගම්මානයකට ප්‍රහාරය එල්ල කර ඇති බව විදෙස් මාධ්‍යය සඳහන් කර ඇත. එහි දී බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකුContinue Reading

මේ වසරේ ගත වු මාස කිහිපය තුළ HIV ආසාදිතයින් 485 දෙනෙකු හඳුනාගෙන තිබේ. ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ, ආසාදිතයින් වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවය.Continue Reading

ඕපාත වීරපාන ප්‍රදේශයේදී මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන බොබ් මාලි හෙවත් චමින්ද තාබෘෘ ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඕපාත පොලීසිය ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. 2021 වර්ෂයේ අගෝස්තු 31 වනදා බේරුවල මුහුදු තීරයේදී රුපියල් කෝටි තුන්සීයයකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 288කට අධිකContinue Reading

ඊශ්‍රායල – හමාස් ගැටුම මැදපෙරදිග කලාපය පුරා පැතිරුණ හොත් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 150ක් දක්වා ඉහළ යා හැකි බව ලෝක බැංකුව පුරෝකථනය කර ඇත. එහි දී ලොවපුරා ඉන්ධන මෙන්ම ආහාර වර්ගවල මිල ගණන් ද ඉහළ යා හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවයි. රුසියානු – යුක්‍රේන යුද්ධය ආරම්භයේ දීContinue Reading

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වූයේ යැයි කියන සමාගමේ ප්‍රධානියා ලබන 15 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය අද නියෝග කළාය.Continue Reading

වෘත්තීයවේදීන්ගේ විරෝධතාවයක් හේතුවෙන් කොළඹ ලෝටස් මාර්ග අවහිර වී තිබේ. ඒ හේතුවෙන් අදාළ මාර්ගයේ එක් මංතීරුවක් මේ වනවිට වසා දැමීමට සිදුවී ඇති බවද වාර්තා වෙයි.Continue Reading

අද (01) දිනයෙත් දුම්රිය ගමන්වාර 08ක් මේ වනවිට අවලංගු වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. දුම්රිය රියදුරන්ගේ හිඟය නිසා මෙම තත්ත්වය මතුවී ඇති බව පැවසෙයි.Continue Reading

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ කෙරුණි. එම සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.  මෙම වසරේ සිදුකරනු ලබන සංගණනයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක දContinue Reading