ආනයනය ගැන රජයෙන් අලුත් තීරණයක්
වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.Continue Reading
වාහන හැර අනෙකුත් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන තහනම අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමට නියමිතය. මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඒ බව පැවසීය.Continue Reading
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ. රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළේය. යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදයContinue Reading
ඊශ්‍රායල සහ හමාස් සංවිධානය අතර පැවති ගැටුම් අතරතුරදී තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී තිබේ. මේ අතර ඊයේ දිනයේ වාර්තා වූ තොරතුරු අනුව ගාසා තීරයේ ගැටුමෙන් එක් ශ්‍රී ලාංකිකයෙකු තුවාල ලබා තිබූ අතර තවත් ශ්‍රී ලාංකිකයෙකු අතුරුදන්ව තිබුණි. ඊශ්‍රායල් ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසුවේ ඊශ්‍රායලයContinue Reading
ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය යි. විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි. නමුත් ඊශ්‍රායලය – පලස්තීනContinue Reading
හමාස් සාමාජිකයින් ඊශ්‍රායලයට සෙනසුරාදා (07) ප්‍රහාර එල්ල කරන අතරතුරදී තම සාමාජිකයින් ඊශ්‍රායල ජාතිකයින් 30 දෙනෙක් පමණ පැහැරගත් බව ඉස්ලාමික් ජිහාඩ් සංවිධානය පවසයි. එහි නායක ශියාඩ් අල්-නකාලා ඒ බව පැවසීය. ඊශ්‍රායලය රඳවාගෙන සිටින සියලුම පලස්තීන සිරකරුවන් නිදහස් කරන තෙක් එම පැහැරගත් පුද්ගලයින්ව නැවත නොයවන බව ඔහු පවසයි. මේ අතර සෙනසුරාදා සිටContinue Reading
ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද ගැටුම්වලින් මේ දක්වා දෙපාර්ශවයේම 1,000කට අධික පිරිසක් මියගොස් තිබේ. මේ වන විට දෙපාර්ශවය අතර පවතින ගැටුම් උග්‍ර අතට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කළේය. ගැටුම්වලින් මේ වන විට ඊශ්‍රායල ජාතිකයින් 600 කට අධික සංඛ්‍යාවක් මියාගොස් ඇති බවට තොරතුරු වාර්තා වන අතර පලස්තීනයේ මරණContinue Reading
නැගෙනහිර, මධ්‍යම, උතුරු-මැද සහ උතුරු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි. නැගෙනහිර, ඌව, මධ්‍යම, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමකතදContinue Reading
ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මාස 14ක් පමණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.Continue Reading
ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එමContinue Reading
මාතර ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවන් දෙදෙනෙකුව ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ මාතර, ප්‍රීති බ්‍රවුන්සිල් ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස සේවය කළ 67 හැවිරිදි හා 70 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස ඝාතනය කර ඇති බවය. නිවසේ හිමිකාරිය නිවසින් බැහැරට ගොස් යළි පැමිණ සොයාබැලීමේ දී මෙහෙකාරියන් දෙදෙනා නොමැති බවට නිරීක්ෂණය වී ඇති අතර අසල්වාසීන්Continue Reading

© 2026 Srilankantribune . All Rights Reserved