අවාරයේ සිරිපා වන්දනාවට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව උද්ඝෝෂණයක්
අවාරයේ ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන දෙස් විදෙස් සංචාරකයින් සඳහා ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට එරෙහිව නල්ලතන්නිය වනජිවි කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා තිබේ. මහා සංඝරත්නය සහ නල්ලතන්නිය ප්‍රදේශවාසින් පිරිසක් එක්ව සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා විදෙස් සංචාරකයින් පිරිසක් ද එක්ව සිටි බව “අද දෙරණ” වාර්තාකරු පැවසුවේය. විරෝධතාකරුවන් නල්ලතන්නිය සිට ශ්‍රී පාදස්ථාන මාර්ගයේ මකරContinue Reading











