ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් එරට නව අග්‍රාමාත්‍යවරයා ලෙස Gabriel Attal පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 34 වන වියේ පසුවන ඔහු අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසද මේ වන විට කටයුතු කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ප්‍රංශ ඉතිහාසයේ ලාබාලම අග්‍රමාත්‍යවරයා ලෙස Gabriel Attal ඉතිහාසගත වී තිබෙනවා.Continue Reading

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS KABRA’ නෞකාව නිල සංචාරයක් සඳහා අද කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත් අතර නෞකාවේ අණදෙන නිලධාරී, ‍ලුතිනන් කොමාණ්ඩර් අජිත් මොහාන් මහතා සහ බටහිර නාවික විධානයේ හා ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරාContinue Reading

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක මහතා පත්වනු ඇත. ඒ මහතා 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජන කරමින් මනාප 31,307ක් හිමිකරගෙන ඇත. අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රීContinue Reading

ඉන්දුනීසියාවේ තලාවුඩ් (Talaud) දූපත් ආශ්‍රිතව අද (09) අලුයම ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබේ. රික්ටර් මාපකයේ ඒකක 6.7ක ප්‍රබලත්වයක් සටහන් කරමින් මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.Continue Reading

වෛද්‍ය නිලධාරීන් සඳහා ලබාදුන් රුපියල් 35,000ක දීමනාව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ට ලබා නොදීමට එරෙහිව අද පෙරවරු 8.00 සිට දිවයින පුරා රජයේ රෝහල්වල සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.ඊයේ (08) රැස්වූ අමාත්‍ය මණ්ඩලය වෛද්‍ය නිලධාරීන් සඳහා රුපියල් 35,000ක දීමනාවක් ලබා දීමට එකඟ වුවද සියලුContinue Reading

පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් , පහරදී සමූහ දූෂණයට ලක් කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කාතන්කුඩි පොලිසිය පවසයි මෙම සැකකරුවන් ඉකුත් (5) දින මෙම ශිෂ්‍යාව ආරියම්පති ප්‍රදේශයට රැගෙන ගොස් එහිදී ඇයට පහරදී සමුහ දූෂණයකට ලක් කර ඇති බවට කාන්තන්කුඩි. පැමිණිල්ල ලැබී ඇත  එම පැමිණිල්ල මතContinue Reading

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සිය සැමියාට මන්නයකින්  පහරදී  ඝාතනය කළ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය පවසයි.  ඝාතනයට ලක්ව ඇත්තේ මහියංගන සොර බොර වැව ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. මොවුන් දෙදෙනා   අතර ඉකුත් (5) හටගත් පවුල් ආරවුලක් දුර දිග යාමෙන් සැකකාරිය විසින් සිය සැමියාට මන්නයකින් පහරදී බරපතළContinue Reading

යුක්තිය මෙහෙයුම යටතේ  ඉකුත් පැය 24 ට සැකකරුවන් 955ක්  අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී මත්පැති 1403 ක්, හෙරොයින් ග්‍රෑම් 435 ක්, අයිස් ග්‍රෑම් 261 ක්, තුල් ග්‍රෑම් 448 ක් , ඇෂ් ග්‍රෑම් 118 ක් ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබේ.Continue Reading

ව්‍යාජ ලෙස රුපියල් 1000 නෝට්ටු මුද්‍රණය කර මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා භාවිත කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. එහිදී ඔවුන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 1000 නෝට්ටු 4ක් සහ එම මුදල් මුද්‍රණය සඳහා භාවිත කළContinue Reading

ඉදිරියේදී රට බීමහලක් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට  රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. මත්පැන් විවෘත කිරීමේදී  මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවත් රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක්Continue Reading