කඳවුරෙන් නැති වූ ගිනි අවිය නිලධාරියාගේ ගෙදරින් මතු වේ
ශ්‍රී ලංකා යුද හමුදා පශු සම්පත් බලකා කදවුරේ අවි ගබඩාවෙන් අතුරදන් වූ ටී 56 ගිනි අවිය එම කඳවුරේ බලලත් නිලධාරියකුගේ බටපොල නිවසින් හමු වූ බව යුද හමුදාව කියයි. සැකකාර හමුදා නිලධාරියා විසින් මෙම ගිනි අවිය සොරාගෙන මෙලෙස නිවසේ ගස් බෙනයක සඟවා තිබියදී සොයාගෙන ඇත. මෙම නිලධාරියා කඳවුරේ අවි ගබඩාව මුද්‍රා තැබීමට සූදානම්Continue Reading











