යෝජිත විදුලි බිල දකුණු ආසියානු වාර්තාවක් වන ලකුණු
යෝජිත විදුලිබිල වැඩි වීම සිදු වුවහොත් ශ්‍රී ලංකාව, දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රට බවට පත් වන බව බලශක්ති විශේෂඥ තිලක් සියඹලාපිටිය මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල සහිත රටවල් අතර තෙවැනි ස්ථානයේ පසු වන බවයි. විදුලි නිෂ්පාදන මිල අවමContinue Reading











