හමාස් සංවිධානය දැඩි තීරණයක් ගනී
ප්‍රහාර එල්ලකිරීම සම්පූර්ණයෙන් නැවැත්වීමට ඊශ්‍රායලය එකඟ වනතුරු ප්‍රාණ ඇපකරුවන් නිදහස් නොකරන බව හමාස් සංවිධානය පවසයි. ඊශ්‍රායලය පවසන්නේ මෙම මස මුලදී පැවති සටන් විරාමයෙන් අනතුරුව මේ දක්වා හමාස් සටන්කාමීන් 2,000ක් පමණ ඝාතනය කළ බවයි. එම සටන් විරාමය අතරතුරදී ප්‍රාණ ඇපකරුවන් 100 දෙනෙක් පමණ නිදහස ලැබූ අතර තවත් ප්‍රාණ ඇපකරුවන් 120කට වැඩිContinue Reading











