ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරී මණ්ඩලය ඉවත් කිරීමේ ඒකාබද්ධ යෝජනාවක් ගෙන ඒම සඳහා පක්ෂ නායක රැස්වීමේදී තීරණයක් ගෙන තිබේ. ඒ අද (08) පස්වරුවේ පැවැති පක්ෂ නායක රැස්වීමේදීය. එය හෙට (09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන පස්වරුවේ ඡන්දයක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඒ බව පැවසීය.Continue Reading

කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන 500කට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද (08) නිවේදනය කළේය. උසස් තත්ත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බව මෙරට පිහිටිContinue Reading

ග්‍රාම නිලධාරී පුරප්පාඩු 2,763ක් පිරවීම සඳහා වන විභාගය, 2023 දෙසැම්බර් මුල් සතියේ පවත්වන බව, විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ. අද (08) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍යවරයා විසින් මේ බව සඳහන් කළේය.Continue Reading

බඩල්කුඹුර, කිරමනාගොඩ ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (07) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ, කරවිල, බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි ත්‍රිරෝද රථ රියදුරෙකි. මරණකරු සැකකරු සමග ආරවුලක් ඇති කරගෙන තිබීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට සැකකරුගේ නැන්දනිය සමග ඇයගේ දියණිය පදිංචිවContinue Reading

බෙරගල සහ හල්දුම්මුල්ල අතර පස් කන්දක් නායයෑමෙන් ඊයේ (07) දහවල් කාලයේ සිට අවහිර වී තිබූ මාර්ගය මේ වනවිට ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.Continue Reading

සියලුම තැපැල් සේවකයන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අද(8) හෙට(9) සහ අනිද්දා (10) අවලංගු කිරීමට තැපැල්පති රුවන් සත්කුමාර මහතා තීරණය කර ඇත. තැපල් සේවය මහජනතාව වෙනුවෙන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් යුතුව මෙම පියවර ගෙන ඇත. මහනුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන තැපැල්Continue Reading

පැවති අධික වර්ෂාව සමග බත්ගොඩ   නායයාම නැවතත් සක්‍රියවී අද (7) සවස හතර පමණ සිට  කොළඹ-බදුල්ල ප්‍රධාන මාර්ගය එම ස්ථානයෙන්  සම්පූර්ණයෙන්ම අවහිර වීඇති බව පොලීසිය කියයි.  එම නිසා විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි. විකල්ප මාර්ග ලෙස හාල්අටුතැන්න කිරවනාගම හරහා මං තැන්න බෙරගල මාර්ගය ,කිරවනාගම හරහා නිකපොත වැල්ලවායContinue Reading

අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය පවසයි. නුවර සහ නුවරඑළිය තැපැල් කාර්යාල පිහිටි ගොඩනැගිළි විකිණීමේ තීරණයට එරෙහිව මෙම වර්ජනය සිදුකරන බව ඔවුන් පවසයි. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් ක්‍රියාත්මක වන පරිදි මෙම වර්ජනය ආරම්භ කිරීමට නියමිත බව ඒකාබද්ධ තැපැල් වෘත්තීයContinue Reading

‍පසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවි ජනතාවට මාස් කන්නයේ වගා කටයුතු සිදුකිරීම සඳහා රුපියල් 17,000ක ඩීසල් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබේ. අදාළ සහනය ලබාදෙනු ලබන්නේ රජය විසින් පොහොර මිල දී ගැනීමට ලබා දෙන රුපියල් 15,000ක සහන මුදලට හා වන්දි වශයෙන් හෙක්ටෙයාර් එකකට රුපියල් ලක්ෂයක් බැඟින් ලබාContinue Reading

බණ්ඩාරගම හද්දාගොඩ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියදුරෙක් සිය සිරුරට ගිනි තබාගෙන පසුව ත්‍රිරෝද රථයට ද ගිනි තබා ඇතැයි බණ්ඩාරගම පොලීසිය පවසයි. අදාළ සිදුවීමෙන් බරපතළ තුවාල ලැබු 54 හැවිරිදි දෙදරු පියා මේ වනවිට හොරණ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී. පවුල් ආරවුලක් හේතුවෙන් මෙලෙස සිරුරට ගිනි තබාගෙන ඇති බවට පොලීසියContinue Reading