චන්ද්‍රගුප්තගෙන් CIDයට ප්‍රකාශයක්
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.Continue Reading
සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක චන්ද්‍රගුප්ත මහතා අද (18) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.Continue Reading
මිල්කෝ සමාගමේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.Continue Reading
කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක අද (18) අලුයම 2.30ට පමණ වෙඩිතැබීමක් සිදුව තිබේ. අප වාර්තාකරු පැවසුවේ වෙඩි 6ක් පමණ තබා ඇති බවට පොලීසියේ ප්‍රකාශකයෙකු පැවසු බවය. කෙසේවෙතත් වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව ද වාර්තා වේ. වෙඩිතැබීම සම්බන්ධයෙන් මේ වනවිට කිරිබත්ගොඩ පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව පරීක්ෂණContinue Reading
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම්Continue Reading
පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබේ. ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ලද තොරතුරකට අනුව මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත. මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට පමණ ආසන්න බව අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශනContinue Reading
මූල්‍ය අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරු වූ වතිකානයේ කාදිනල්වරයෙකුට වසර පහමාරක සිර දඬුවමක් නියම කර තිබේ. මෙලෙස සිර දඬුවම් හිමිව ඇත්තේ 75 හැවිරිදි වියේ පසුවන ඉතාලි ජාතික ඇන්ජෙලෝ බෙචූ නම් කාදිනල්වරයෙකුටය. ඉතාලි ජාතික කාදිනල්වරයා පාප් වහන්සේගේ හිටපු උපදේශකවරයෙකුද වීම විශේෂත්වයකි. වතිකානයේ අධිකරණයක් විසින් මෙම තීන්දුව ලබාදී තිබේ. ලන්ඩන් හි දේපළක් මිලදීගැනීමේදීContinue Reading
කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා තිබූ සෙසු පීඨවල අධ්‍යයන කටයුතු හෙට (18) සිට යළි ආරම්භ කෙරෙන බව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පවසයි. මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු මෙලෙස ආරම්භ කෙරෙන බව උපකුලපතිවරිය පැවසීය. ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකුට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමින්Continue Reading
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක් ව මෙම වැටලීම සිදු කර ඇත. Continue Reading
අලව්ව, මාබෝපිටිය ප්‍රදේශයේ දී පුතා විසින් තියුණු ආයුධයකින් පහර දී මව ඝාතනය කර තිබේ. ඊයේ (06) සවස් කාලයේ දී එම ඝාතන සිදු කර ඇති බව පොලීසිය පවසයි. එසේ මියගොස් ඇත්තේ, මාබෝපිටිය ප්‍රදේශයේ පදිංචි 77 හැවිරිදි කාන්තාවකි. ඝාතනය සිදු කළ සැකකරු මරණකාරියගේ බාල පුතා වන අතර, ඔහු බීමත් ව පැමිණ තමContinue Reading
බිත්තර මිලියන 10ක් එළඹෙන සදුදා (18) දිනයේ සතොස ආයතනය වෙත නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය විවිධ නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා සඳහන් කළේ දැනට මෙරටට ආනයනය කර ඇති තත්ත්ව සහතික ලද බිත්තර මිලියන 10ක් මෙලෙස නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවය. එමෙන්ම උත්සව සමය සඳහා අවශ්‍ය බිත්තරContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved