බටහිර යුක්‍රේනයේ කෙරෙට්ස්කි ග්‍රාමයේ මන්ත්‍රීවරයෙකු සභා රැස්වීමක් අතරතුර දී අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ. 2024 යුක්‍රේන අයවැය මෙහි දී සාකච්ඡාවට ගෙන තිබූ අතර, එහි දී ඇති වූ මතභේදයක් මුල් කරගෙන මෙම ප්‍රහාරය එල්ල කර ඇත. ඉන් 26 දෙනෙකු තුවාල ලබා ඇති අතර, 06 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව සඳහන්ය.Continue Reading

මහවැලි ගඟේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයන්ට හා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අඛණ්ඩව දින ගණනාවක සිට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් ගඟ පිටාර ගැලීම ආරම්භ කර තිබේ. ඒ හේතුවෙන් ඓතිහාසික සෝමාවතිය පූජා භූමියට ගමන් ගන්නා සුංගාවිල – සෝමාවතිය මාර්ගය අඩි දෙකකට ආසන්න උසකින් ජලයෙන් යට වී ඇති බවContinue Reading

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන තනතුරු සඳහා වැඩබැලීමට නිලධාරින් පත් කිරිම මඟින් පවතින අර්බුදය උග්‍ර වන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එහි සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කළේ, වසර අටකින් රෝහල් අධ්‍යක්ෂවරු තෝරා ගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා නොමැති බවයි. ඉන්දීය ණය ආධාර යටතේ මෙරටට ගෙන්වා තහනමට ලක්වූ ඖෂධ 33ක් මේContinue Reading

විශ්වවිද්‍යාල වල ප්‍රචණ්ඩත්වය අවසන් කර දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා ගැනීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීමට  පියවර ගන්නා බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා පැවසීය.   ලබන වසර සඳහා මෙරට විශ්ව විද්‍යාලවලට සිසුන් 41,000ක් බඳවා ගැනීමට තීරණය කර ඇතැයි ද එම සිසුන් විශ්ව විද්‍යාලයට පැමිණීමට පෙර තමන් තෝරාගත් විෂයට අනුව මාසContinue Reading

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිලContinue Reading

මන්ත්‍රිවරයා එන බවට සැලවූ වහාම දිවුලපොතාන ගම්මු ඊට විරෝධය පල කරමින් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණහ.මෙම විරෝධයට මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් සහ පොල්ගහ ආරාවේ ඥානන්ද නාහිමියන් ඇතුළු ගම්මුන් විශාල පිරිසක් එක්ව සිටියහ. එම ස්ථානයට කරදිය නාරු පොලිසිය මගින් ආරක්ෂාවද ලබා දී තිබිණි. ජාතිවාදය ඇවිස්සීමට සහ තමන්Continue Reading

තවත් චීන පර්යේෂණ නෞකාවක් ලබන ජනවාරි මාසයේ මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ සඳහා චීන රජය විසින් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වාදෙයි. ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් ත්‍රී’ නම් එම පර්යේෂණ නෞකාව ජනවාරි මස 5 වෙනදා සිට මැයි මාසය තෙක් ඉන්දීය සාගරයේContinue Reading

රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ. රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය අභියෝගයට ලක්කරමින් වෛද්‍යවරුන් පිරිසක් ගොනුකර තිබූ රිට් පෙත්සමක තීන්දුව ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහContinue Reading

ප්‍රදේශ රැසකට අද (15) දිනයේත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දකුණ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය, මුලතිව්, මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති වෙයි. වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල අද සවස 1.00 න් පමණ පසු තැනින්තැනContinue Reading

බන්ධනාගාර නිලධාරීන් 19 දෙනෙකුට උසස්වීම් ලබාදීමට කටයුතු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පවසයි. පසුගිය නොවැම්බර් මස 28 වනදා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ජේලර් තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ඇත. එහිදී පළමු පෙළ ජේලර් තනතුරේ අවුරුදු 05කට වැඩි සතුටුදායක සේවා කාලයක් ඇති නිලධාරීන් අතුරින් ජ්‍යේෂ්ඨතාව සහContinue Reading