සමාජ මාධ්‍ය තුළ සමාජ විරෝධී වැඩකරන පුද්ගලයන්ට අනතුරු ඇඟවීමක්
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ (CCID) වයඹ පළාත් ඒකකය අද (14) වාරියපොලදී විවෘත කෙරුණි. ඒ, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි. විනිවිදභාවයක් ඇතිව ජනතා විශ්වාසය ගොඩනගා ගෙන මත්ද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට ජනතාවගේ සහාය පොලීසිය වෙත ලබාගැනීමට අවශ්‍ය කරන සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු එහිදී පැවසීය. ඒ අනුව ඔහු වැඩිදුරටත්Continue Reading











