පොලිස් කොස්තාපල්ට පළායෑමට සහායවූ දෙදෙනාව රඳවාගෙන ප්‍රශ්න කරයි
හරක් කටාගේ පැනයෑමේ සැලැස්මට සහාය වූ පොලිස් කොස්තාපල්වරයාට පළායෑමට උපකාර කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර ලැබී තිබේ. එම සැකකරුවන් සමග මෝටර් රථයක් ද කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිය භාරයට ගෙන තිබුණි. පොලීසිය පැවසුවේ හරක් කාටාට පළායෑමට සහාය දුන් පොලිස් කොස්තාපල්වරයාව අපරාධContinue Reading











