නොරොච්චෝලේ 3 වැනි ජනන යන්ත්‍රය අද යළි ජාතික පද්ධතියට
නඩත්තු කටයුතු සඳහා අක්‍රිය කළ නොරොච්චෝලේ ලක් විජය තාප බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය අද (29) ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව එමගින් මෙගාවොට් 300ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත සඳහන් කළේ. එසේම කාර්මික දෝෂයක් හේතුවෙන් අක්‍රීය කළ නොරොච්චෝලේ බලාගාරයේContinue Reading











