පන්නල සඳලංකාව ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතන සහ වෙඩි තැබීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් අවශ්‍ය සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලිමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදි ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර අවියක් හා තියුණු කඩුවක් ද සොයාගෙන ඇති බව එම බළකාය පැවසුවේය. අත්අඩංගුවට ගෙන ඇත්තේContinue Reading

කිලිනොච්චිය වසමේ රෝහල අසල දුම්රිය මාර්ගයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ. පොලීසිය සඳහන් කළේ, මේ පිළිබඳව කිලිනොච්චිය පොලිසියට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බවය. මියගොස් ඇති පුද්ගලයා අවුරුදු 25 – 30ත් අතර උස අඩි 5ක පමණ පුද්ගලයෙකු වන අතර නිල්පාට ඩෙනිම් කොට කලිසමක් හා නිල්පාට අත්දිගContinue Reading

රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා ව්‍යාපාර සංවිධානය කර තිබේ. රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති කිහිපයක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතා සංවිධානය කර ඇති බව වාර්තා වේ. රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩිකරනContinue Reading

IPL තරගාවලියට එක්වන කණ්ඩායම් තවදුරටත් රඳවාගන්නා ක්‍රීඩකයින් සහ ක්‍රීඩක වෙන්දේසිය සඳහා නිදහස් කරන ලද ක්‍රීඩකයින් ප්‍රකාශයට පත්කර තිබේ. මේ අතර බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූ සුවිශේෂී දස්කම් දැක්වූ කණ්ඩායමක් වන චෙන්නායි කණ්ඩායම වෙත මෙරට ක්‍රීඩා ලෝලීන්ගේ අවධානය යොමුව ඇත. ඒ ශ්‍රී ලාංකික ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි කණ්ඩායමට එක්ව සිටීමContinue Reading

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (27) දිනයේ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට රාජ්‍ය හා පලාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව තීරණය කර තිබේ. හෙට දහවල් 12ට එම උද්ඝෝෂණය පැවැත්වෙන බව එහි කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද පැවති මාධ්‍ය හමුවක දී පවසා ඇත. රුපියල් 20,000ක වැටුප් වැඩි කිරීම, වැඩිකරන දීමනා හා වැටුප් ජනවාරිContinue Reading

සීදුව, කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ.  වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.Continue Reading

වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ළඟ තබාගැනීම ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය, පොලිස් විශේෂ කාර්යය බළකාය සහ යුද හමුදාව එක් ව අද (26) අලුයම 03 සිට පෙරවරු 06 දක්වා වූ කාලය තුළ මෙම ඒකාබද්ධContinue Reading

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මේ බව හෙළිකරගෙන ඇත්තේ විශාල මුදල් ගනුදෙනු සිදුවූ ගිණුමක් පිළිබඳ ඇතිවූ සැකයක් මත පදනම්ව දියත් කළ විමර්ශනයක් අනුවය. එක්තරා පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්‍ය බුද්ධිContinue Reading

තමා අද (25) සිට සිය ධුරයෙන් විශ්‍රාම ගන්නා බවට පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට දැනුම්දී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඒ, සිව්වන වරටත් ඔහුට ලබාදුන් සේවා දිගුව අවසන්වීම සැලකිල්ලට ගනිමිනි.  සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මස 25 වනදාය. කෙසේවෙතත් ජනාධිපතිවරයා ඔහුටContinue Reading

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන කටයුතුවලින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉවත් කර තිබේ. ඊට සියලු පක්ෂ නායකයින් එකඟතාව පළකර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව විමර්ශනContinue Reading