ඉඩම් බලපත්ර සින්නක්කර ඔප්පු බවට පත්කිරීමට සැරසෙයි
ශ්‍රී ලාංකික ජනතාවගේ සින්නක්කර ඉඩම් අයිතිය තහවුරු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (25) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, “විශේෂයෙන්ම ගලේවෙල – දඹුල්ල – හබරණ ප්‍රදේශ යම්කිසි සැලැස්මක් අනුව දියුණුContinue Reading











