ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක්
ශ්‍රී ලංකාවට ගිණිකොන දිග මුහුදේ භූ කම්පනයක් සිදුවී තිබේ. ශ්‍රී ලංකාවට කිලෝමීටර් 1,260ක් පමණ දුරින් ගිණිකොන දිග මුහුදේ අභ්‍යන්තරයෙන් එම භූ කම්පනය වාර්තා වී ඇති බව සඳහන් ය. එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපක 5.8ක් ලෙසය. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කරන්නේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට කම්පන තත්ත්වයක් දContinue Reading











