යුද්ධ හමුදා කඳවුරු ඉවත්කිරීමට විරුද්ධව උතුරේ දමිළ ජනතාව විරෝධතාවයක
කිළිනොච්චිය ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් උතුරු ප්‍රදේශයෙන් යුද්ධ හමුදා කඳවුරු ඉවත් කිරීමට විරුද්ධව 55 වන පාබල සේනාංක මුලස්ථානය ඉදිරිපිටදී අද 05 වන දින විරෝධතාවයක් සිදුකර ඇත. මෙහිදී විරෝධතාකරුවන් විසින් යුද්ධ හමුදා කඳවුරු ඉවත් නොකරන ලෙස ඉල්ලීම් කරමින් විරෝධතාවය සිදුකර ඇති අතර, ඒ සඳහා යුද්ධ හමුදාව හා පොදු ජනතාව අතර ඇති බැඳීම පිළිබිඹුContinue Reading











