නාඳුනන මළ සිරුරක්
වත්තල පොලිස් වසමේ පල්ලියවත්ත පාලම අසල හැමිල්ටන් ඇළේ තිබී පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් හමුව තිබේ. ඊයේ (30) උදෑසන කාලයේදී එම මළ සිරුර හමුව ඇති බව පොලීසිය පවසයි. මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර වයස අවුරුදු 50ත් 60ත් අතර වූ උස අඩි 5යි අගල් 2ක් පමණ වූ දුඹුරු පැහැති සරමක්Continue Reading











