අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ මිට සුළු වේලාවකට පෙර සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියොජය විදුහල්පතිවරයකු තුවල ලබා ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. මෙසේ වෙඩි වැදී ඇත්තේ බළපිටිය මිගෙට්ටුවත්තේ පදිංචි පුද්ගලයකු බව පොලීසිය කියයි. ඔහු කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ බෑනණුවන් කෙනෙක් බවද පොලීසිය කියයි. නියෝජය විදුහල්පතිවරයා ධර්මාශෝක විදුහලට සේවයට එමින් සිටියContinue Reading

කසිප්පු ජාවාරම්කරුවකු අල්ලන්න ගිය පොලිස් සැරයන්වරයකුට කසිප්පු ජාවාරම්කරු කියන තැනැත්තා  කැත්තකින් කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි කැබිතිගොල්ලෑව පොලිසිය පවසයි. ඇටවීරගොල්ලෑව මොරගොඩ ප්‍රදේශයේ දී මෙලෙස කැති ප්‍රහාරයට ලක්ව ඇත්තේ ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කරනු ලබන පොලිස් සැරයන් වරයෙකි. මොරගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් හත් හැවිරිදි සැකකරුගේ ගෙවත්තේ නීති විරෝධී මත්පැන් සඟවාContinue Reading

වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි. අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරුContinue Reading

කෝටිපති ව්‍යාපාරික දිනේශ් ෂාෆ්ටර් ගේ  මළ සිරුර පංච පුද්ගල විශෙෂඥ අධිකරණ වෛද්‍ය මඩුල්ලක් ඉදිරියේදි අද (25) පෙරවරුවේ ගොඩ ගෙන සවස කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය මෘත ශරිරාගාරය වෙත ගෙන එන ලැබීය. බොරැල්ල පොදු සුසාන භුමියේ  මිහිදන්කර තිබු ඔහුගේ දේහය අධිකරණ නියෝග මත අද ගොඩගනු ලැබුවේ  මරණය සිදුව ඇති ආකාරය නිශ්චිතව තහවුරුContinue Reading

විදේශගත ශ්‍රමිකයා වහලෙක් බවට පත් නොකර ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙසත්, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරුකිරීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කරන ලෙසත් සිංහල රාවය සංවිධානයේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ඉල්ලා සිටිනවා. සිංහල රාවය, ලංකා ජනතා පක්ෂය සහ විදේශ ශ්‍රමිකයින්ගේ අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානය එක්ව නාරාහේන්පිට පිහිටි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයContinue Reading

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අවසන් කිරීම සහ පළමු පාසල් වාරයේ තෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධයෙන් දැනුවත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ දෙවන අදියර 26 වන සිකුරාදා දින අවසන් කෙරෙන බවය. පළමුContinue Reading

මැක්කකු පොතක් ලියා ඇති බවත් තමා සහ ශවේන්ද්‍ර සිල්වා හිටපු යුද හමුදාපතිවරයා කුමන්ත්‍රණයක් කළේ යැයි සඳහන් කරමින් ජනතාවගේ ඔළුවලට විසබීජ ඇතුළු කිරීමට ඔහු එමගින් කටයුතු කර ඇති බවත් සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය. මේ කුමන්ත්‍රණය පිටුපස ඇමරිකානු තානාපතිවරියද සිටින බවContinue Reading

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බවත් ඇතැම් ප්‍රදේශ  වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත. නිව් යෝර්ක් නගරය පුරාවට ඉදිකර ඇති  ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීමට පරිගණකContinue Reading

අනුරාධපුර නගරයේ පාසල් සඳහා ළමුන් ප්‍රවාහනය කෙරෙන බස් රථ පරීක්ෂාවකදී  පාසල් බස් රථය 106ක ප්‍රමාණයකින් බස් රථ 65ක්  ප්‍රවාහනයට නුසුදුසු බව අනාවරණය විය. මෙහිදී ඇතැම් බස් රථවල ධාවනයට හා ආරක්ෂාවට බාධාවන ලෙස සවි කර තිබු අමතර අංගෝපාංග ඉවත් කිරීම, අමතර නලා ඉවත් කිරීම සඳහා උපදෙස් ලබා දෙනු ලැබූ අතර ධාවනයටContinue Reading

ඉතාලියේ පැවති 12 වැනි සවෝනා ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 ඉසව්වේ දෙවන ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් සමත්වුණි. යුපුන් මෙවර තරග වාරයේදී මීටර 100 ඉසව්වට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි. එහි පළමු මූලික තරගය තත්පර 10.04කින් නිම කරමින් යුපුන් දෙවන ස්ථානය හිමිකර ගත්තේContinue Reading