මල්වෙඩිල්ලක් වැදී පුද්ගලයෙක් මරුට
තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක් අතරතුර අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්වී ඇති බවය. මංගල උත්සවයේ මල්වෙඩි දල්වමින් සිටින අතරතුර එක් මල්වෙඩිල්ලක් නොදැල්වීම හේතුවෙන් එය පරීක්ෂා කර යළි දැල්වීමට යාමේදී මල්වෙඩිල්ල පත්තු වී හිසේ වැදීමෙන් ඔහු අනතුරටContinue Reading











