අමෙරිකානු නාවික හමුදා නෞකා දෙකක් හෝමුස් සමුද්‍ර සන්ධියේ බිම් බෝම්බ ඉවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවට අමෙරිකානු මධ්‍යම විධානය කර ඇති ප්‍රකාශය ඉරානය ප්‍රතික්ෂේප කර තිබේ. අමෙරිකානු මධ්‍යම විධානය පවසා ඇත්තේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා අමෙරිකානු නාවික යාත්‍රා දෙකක් යාත්‍රා කළ බවය. කෙසේ නමුත් මෙම ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ඉරානContinue Reading

අලුත් අවුරුදු නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය සේවා ක්‍රියාත්මක කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. මගී අවශ්‍යතාවය අනුව අතිරේක බස් රථ යෙදවීම සදහා ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව එම අමාත්‍යංශය සදහන් කළේය. අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා මගීන් සඳහා ද මාකුඹුර බහුවිධContinue Reading

ලංකා ගල් අඟුරු සමාගමේ කාර්යාලය මුද්‍රා තැබීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. 2009 සිට ගල් අඟුරු ආනයනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සඳහා ජනාධිපති ලේකම්වරයා විසින් අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලකට අදාළව එම දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබුණි.Continue Reading

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපති සජීව නන්න්දන කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට දුර පළාත් සඳහාත් දුර පළාත් සිට කොළඹ දක්වාත් අදියර දෙකක් යටතේ එම බස් රථ සේවාවContinue Reading

බටහිර ආසියානු කලාපය තුළ තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර තිබේ. එමෙන්ම ඒ සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සාකච්ඡා පිළිබඳවද ශ්‍රී ලංකා රජය සිය ප්‍රසාදය පළ කර ඇති බව සඳහන් වේ. නිවේදනයක් නිකුත් කරමින් විදේශ අමාත්‍යාංශය මෙම අදහස් පළ කර ඇත. මෙම ක්‍රියාමාර්ග තුළින්Continue Reading

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා කමේනි බරපතළ තුවාල ලබා, තවමත් දරුණු තුවාල සහිතව ප්‍රතිකාර ලබමින් සිටින බව රොයිටර්ස් ප්‍රවෘත්ති සේවය පවසයි. මැදපෙරදිග යුද්ධය ආරම්භයේදීම එල්ල වූ ප්‍රහාරයකින් එවක ආධ්‍යාත්මක නායක අයතුල්ලාහ් අලි කමේනි ඝාතනය වූ අතර, එම අවස්ථාවේදී ඔහුගේ පුත් මොජ්තබා කමේනිද ඒ අසල සිට ඇති බව එහි දැක්වේ. මධ්‍යම ටෙහෙරානයේContinue Reading

මාලදිවයින් ජනාධිපතිවරයා විසින් ලබන මාසයේදී සිදුකිරීමට නියමිත ශ්‍රී ලංකා සංචාරය සහ ධීවර ක්ෂේත්‍රයේ නව ආයෝජන පිළිබඳව අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් අතර සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.  මාලදිවයින් ජනාධිපතිවරයාගේ එම සංචාරයට සමගාමීව දෙරටේ ධීවර ක්ෂේත්‍රයන් අතර ඇති කරගත හැකි නව සහයෝගීතා අවස්ථා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාContinue Reading

ගිරාඳුරුකෝට්ටේ – දෙහිඅත්තකණ්ඩිය මාර්ගයේ ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන ආයතනය අසලදී ත්‍රීරෝද රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.  මෙම අනතුරින් ත්‍රීරෝද රථය පැදවූ කාන්තාව බරපතළ තුවාල ලබා ඇති අතර ගිරාඳුරුකෝට්ටේ රෝහලට රැගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව වාර්තා වේ. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක් වන දෙහිඅත්තකණ්ඩියContinue Reading

ලොව දුප්පත් – පොහොසත් පරතරය තවදුරටත් වැඩිවෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නවතම වාර්තාවක් නිකුත්කරමින් පවසා තිබේ. ඉකුත් වසරේ බොහෝ රටවල් එකඟ වූ පොරොන්දු, එනම් ප්‍රධාන ගෝලීය මූල්‍ය ආයතනවල ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක නොකිරීම මීට හේතුවී ඇති බව එම සංවිධානය අනාවරණය කරගෙන ඇත. 2030 වසර සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධනContinue Reading

ආටිමිස් II (Artemis II) මෙහෙයුමට සහභාගී වූ ගගනගාමීන් පිරිස අද (11) සාර්ථකව පෘථිවිය වෙත යළි පැමිණ තිබෙනවා. ඒ අනුව, ඔවුන් රැගත් ‘ඔරායන්’ යානය අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 5:37ට සැන් ඩියාගෝ වෙරළට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බවයි වාර්තා වන්නේ. මෙම ක්‍රියාවලිය යටතේ අද අලුයම 5:07ට සිදු කළ අවසන්Continue Reading