අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා සහ ඔහුගේ බිරිඳ පිළිබඳව අමෙරිකාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බව  විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජූලි චන්ග් මහත්මිය වෙත දන්වා තිබේ. වයඹ පළාත් ආණ්ඩුකාර, අද්මිරාල් ඔෆ්Continue Reading

රටේ දූෂණ, වංචා සහ අල්ලස වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් දූෂණ විරෝධී පනත් කෙටුම්පත අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට අද (27) ඉදිරිපත් කරනු ලැබීය. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය. අනතුරුව පාලිමේන්තු ලේකම් ධම්මික දසනායක මහතා පනතේ වගන්ති සභාව හමුවේContinue Reading

බෙංගමුව පුහුල්හේන් වලකඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වූ මැර කණ්ඩායමක් 13 හැවිරිදි පාසල් සිසුවකු මව පියා ඇතුළු සිව් දෙනකු කපා කොටා බරපතල තුවාල සිදුකර පළා ගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය කියයි. ඌරුබොක්ක පොලිස් වසමේ බෙංගමුව, තැන්නහේන, පුහුල්හේන්වලකඩ ප්‍රදේශයේ නිවසට රාත්‍රි 9.00 ට පමණ පැමිණි කණ්ඩායමක් නිවසේ සිටී මව,පියා,පුතා සහ දියණිය යන සිව්දෙනාContinue Reading

වලහපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ පැවති සිංහල අලුත් අවුරුදු උත්සවය නැරඹීමට පැමිණ සිටි 39 හැවිරිදි තිදරු මවක හදිසියේ රෝගාතුර වී  ඇද වැටී මිය ගොස් ඇතැයි මාරවිල මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කුඩාවැව කලිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි ජේ ඩී ඒ දිල්රුක්ෂි අප්සරා නැමැති තිදරු මවකි . මියගිය කාන්තාවට අවුරුදු 12ක දContinue Reading

දිවයිනේ සියලූම අධිවේගී මාර්ගවල ගාස්තු සංශෝධනය කරමින් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව ඇක්සල් දෙකක් සහ රෝද හතරක් සහිත වාහනවල හෝ ඇක්සල් දෙකක් සහ රෝද 06ක් සහිත ද්විත්ව කාර්ය වාහන සඳහා ගෙවිය යුතු ගාස්තුව රුපියල් 50කින් ඉහළ දමා ඇති බව සඳහන්ය.Continue Reading

විදෙස් රැකියා ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ පුද්ගලයෙක්ව මුන්දලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ (26) දින කරුංගාලේ මාර්ගය අසල දී එම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවය. රුමේනියාවේ රැකියා ලබාදෙන පවසා එම තැනැත්තා විසින් රුපියල් 5,050,000ක මුදලක් වංචා කර ඇතැයි පොලීසියට අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුContinue Reading

කළුතර උතුර ප්‍රදේශයේ නිවසක් පිටුපස ගෙල කපා ඝාතනය කර සිටි දෙදරු මවකගේ සිරුරක් සොයාගත් බව කළුතර උතුර පොලීසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර උතුර කැලිඩෝ පාරේ පදිංචිව සිටී වික්‍රමාරච්චිගේ ප්‍රේමවතී නැමැති කාන්තාවක් බව පොලිසිය සඳහන් කළේය. අද (27) අලුයම නිවස පිටුපස ගෙලෙහි කැපුම් තුවාල සහිතව එම කාන්තාව වැටී සිටිනContinue Reading

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හසීම් නැමැත්තා මරාගෙන මැරෙන බෝම්බකරුවන් පුහුණු කිරීමට සහ පුපුරන ද්‍රව්‍ය හා අවි ආයුධ සඟවා තබා ගැනීමට යොදා ගත් වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිධන් හෑරීමට හවුල් වූ බව කියන සිවිල් ආරක්ෂක බළකායේ භටයකු ඇතුළු තිදෙනකු  සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. මෙසේContinue Reading

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය සඳහා පත්කළ නීති විශාරද කමිටුව විසින් එහි ඇතැම් වගන්ති හරහා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිරීක්ෂණය කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. එම පනත අධ්‍යයනය සඳහා මාර්තු 22 වනදා ශ්‍රී ලංකා නීතිඥ සංගමයContinue Reading

ශ්‍රි ලංකාවට කිළෝමීටර් 900ත් 1000ත් අතර දුර ප්‍රමාණයකින් නව භූ තල මායිමක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බව භු විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එම්.ජේ.ඒ අජිත්ප්‍රේම මහතා පවසයි.    ඔහු සදහන් කළේ මෙම අවදානම හේතුවෙන් මෙරට තුළ භූ කම්පන සිදුවීමේ ප්‍රවණතාවක් ද මතුව ඇති බවය.  අද කොළඹදී කැඳවා තිබූContinue Reading