30 වනදා විශේෂ බැංකු නිවාඩු දිනයක්
රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.Continue Reading
රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කර තිබේ. එහි දැක්වෙන්නේ 2023 ජුනි 30 වන සිකුරාදා විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.Continue Reading
ශ්‍රී ලංකාවේ ණයහිමියන් නියමිත කාලය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැදගත්කම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය අවධාරණය කර තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී ඇය සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුමත කිරීම සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ ශක්තිමත් දේශීය හිමිකාරීත්වය පිළිබඳ සතුටු වනContinue Reading
කොළඹ ප්‍රසිද්ධ කාන්තා විදුහලක ඉගෙනුම ලබන 10 හැවිරිදි සිසුවියක් ව අවස්ථා 8කදී බරපතළ අන්දමින් දූෂණය කර ඇති බව කියන සිද්ධියක් වාර්තා වී තිබේ. දැරියගේ සිරුරේ ඇතැම් ප්‍රදේශ දුම්වැටිවලින් පුළුස්සා ඇති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බව පොලීසිය අධිකරණයට ඊයේ (22) දැනුම්දී තිබුණි. සිද්ධියට මුහුණදී ඇත්තේ මෙවර ශිෂ්‍යත්ව විභාගයContinue Reading
ටයිටැනික් සුන්බුන් අතර සංචාරයක නිරතවීමට සඳහා යමින් සිටියදී බිලියනපතියන් ඇතුළු 5 දෙනකු සහිතව අතුරුදන් වූ ටයිටන්හි සිටි පුද්ගලයින් ‘කණගාටුදායක ලෙස අහිමි වී ඇති’ බවට විශ්වාස කරන බව යානයේ හිමිකාර සමාගම වන ඕෂන්ගේට් පවසයි. එම සමාගම මීට ටික වේලාවකට පෙර මේ බව නිවේදනය කළේ ය. ‘අපගේ ප්‍රධාන විධායක නිලධාරී ස්ටොක්ටන් රෂ්,Continue Reading
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියට එරෙහිව පියවරගන්නා ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක් යොමුකරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය නිකුත් කළේය.Continue Reading
දකුණු සහ බස්නාහිර පළාත්වල සිදුවෙමින් පවතින දරුණු අපරාධ වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට උපදෙස් දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි. එසේම නීතිවිරෝධී සහ බලපත්‍ර රහිත ගිනිඅවි ආරක්ෂක අංශවලට භාරදීම සඳහා ජුලි 31 වනදා දක්වා සහන කාලයක් ලබාදී ඇති බවද ඔහු පැවසීය.Continue Reading
පසුගිය 20 වනදා ආරම්භ කළ කොට්ටාව බස් වර්ජනය අද (22) උදෑසන අවසන් කිරීමට පෞද්ගලික බස් සේවකයින් පියවර ගෙන තිබේ. 255 කොට්ටාව – ගල්කිස්ස 174 කොට්ටාව – බොරැල්ල ඇතුළු මාර්ග අංක 4ක බස් පසුගිය දින කිහිපයෙහි ධාවනයෙන් ඉවත්ව තිබුණි. ඔවුන් එසේ වර්ජනය කර තිබුණේ සුඛෝපභෝගී බස් රථයක් සේවයට එක්කිරීමට විරෝධය දක්වමිනි.Continue Reading
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශවලින් සියයට 29 ක් සපුරා ඇති බව නවතම සමීක්ෂණ වාර්තාවකින් හෙළි වෙයි. කොළඹ පදනම් වූ තින්ක් ටෑන්ක් වෙරිටේ රිසර්ච් පර්යේෂණ ආයතනය මෙම සමීක්‍ෂණය සිදු කර ඇත. කෙසේවෙතත්, එම වාර්තාව අනුව පසුගිය මැයි මස අවසානය වනවිට එම නිර්දේශවලින් රාජ්‍ය ආදායමට සම්බන්ධ ප්‍රධාන කාරණා 03Continue Reading
ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය වන ශ්‍රීලංකන් ඉංජිනියරින් තවත් පුරෝගාමී පියවරක් තබමින්, සීබු පැසිෆික් එයාර් ගුවන් සේවයට අයත් Airbus A330 (Trent 700) යානයක් සඳහා පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදුකර තිබේ. මෙය අග්නිදිග ආසියානු කලාපයේ ගුවන් සේවයන්ට අයත් වයිඩ්-බොඩි වර්ගයේ ගුවන් යානා සඳහා නඩත්තු, අලුත්වැඩියා සහ පූර්ණ අලුත්වැඩියා සේවාවන් සැපයීම සම්බන්ධ සුවිශේෂීContinue Reading
අම්පාර, ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සමීපව ඇසුරුකළ එම සිසුවියන් දෙදෙනා 16හැවිරිදි වියේ පසුවන බව පොලීසිය සඳහන් කළේය. එක් සිසුවියක් පාසල් යන බව පවසා පසුගිය 15 වනදා අනෙක් සිසුවියගේ නිවසට පැමිණ තිබේ. ඒ අනුව, එදින උදෑසන පාසල් සිසුවියන් දෙදෙනා උපකාරක පන්තියකටContinue Reading

© 2026 Srilankantribune . All Rights Reserved