ගිනිඅවි ගැන ඔත්තු දුන්නොත් ලැබෙන මුදල මෙන්න
මේ දිනවල වාර්තාවන අපරාධ රැසකට නීතිවිරෝධී ගිනිඅවි සහ අත්බෝම්බ සංසරණය ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ඒවා සෙවීමේ මෙහෙයුම් තවදුරටත් වැඩි කිරීමට පොලීසිය තීරණය ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ලබාදුන් උපදෙස් මත පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා විසින් නීති විරෝධී ගිනිඅවි සහ අත්බෝම්බContinue Reading











