සිම්බාබ්වේ ගිය ලංකා පිලට අකරතැබ්බයක්
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමේ තරග වටය සඳහා සහභාගීවීම ට සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට එරටදී ඔවුන්ට ලබාදී ඇති හෝටල් කාමරවල අවසරපත් නොමැතිවීම හේතුවෙන් පැය 3කට ආසන්න කාලයක් හෝටලය තුළ බිම වාඩි වී සිටිමට සිදුව තිබේ. ICC තරගාවලියක ජාතික කණ්ඩායමකට දක්වන මෙම සැලකිල්ල පිළිබඳව මහීෂ් තීක්ෂණ සිය සමාජ මාධ්‍ය ගිණුමක එයContinue Reading











