ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි පලස්තීන ජාතිකයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ (16) ගාල්ල අපරාධ කොට්ඨසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙුණේ, හික්කඩුව, වෑවල ප්‍රදේශයේදීය.  අදාළ සැකකරු සංචාරක වීසා මත මෙරටට පැමිණ වලංගු විදේශ ගමන් බලපත්‍රයක් නොමැතිව වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් කොණ්ඩා කපන ස්ථානයක රැකියාවක් කරමින් සිට ඇත. අත්අඩංගුවContinue Reading

බුදුන් වහන්සේට අපහාස කරමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා එල්ල වී ඇති දේවගැති ජෙරම් ප්‍රනාන්දු සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ. ඔහු ඊයේ(16) අළුයම කටුනායක ගුවන් තොටුපළින් පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරයි. කොළඹ අගරදගුරු නිල නිවසේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික සභාවේContinue Reading

උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් සඳහා පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් පිළිබඳව අවසන් තීරණයක් ගෙන ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් නව ආණ්ඩුකාවරු ලෙස පත්කිරීමට නියමිත බව වාර් තා වේ. මේContinue Reading

බේරුවල ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රා 40ක පමණ මදුරු කීටයින් ලක්ෂ ගණනක් තිබී සොයාගැනීමට කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට අද (16) හැකිවුණි.  මෙහිදී දැඩිලෙස සෞඛ්‍ය උපදෙස් කඩකළ බහුදින යාත්‍රා හිමිකරුවන් 14දෙනෙකුට නඩු පවරනු ලැබීය. මේ වසරේ ජනවාරි පළමුවනදා සිට ඊයේ (15) උදෑසන දක්වා කාලය තුළ මෙරටින් හමුවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 34,217කි. එමContinue Reading

මැතිවරණ අපේක්ෂක චක්‍රලේඛයෙන් රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයන්ට සිදුකර ඇති අසාධාරණයට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීම අද (16) සමස්ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය නියෝජනය කරමින් එහි ප්‍රධාන ලේඛම්  චන්දන සූරියආරච්චි ඇතුළු වෘත්තීය සමිති නායකයින්ගේ සහභාගිත්වයෙන් සිදුවිය. 2023.05.08 දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින්Continue Reading

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධුරය සඳහා කේ.ඒ. රෝහණධීර මහත්මිය පත් කෙරේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එළඹෙන මැයි මස 23 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර ඇති බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය සහිතව ජනාධිපතිවරයා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ. කේ ඒ රෝහණධීර මහත්මිය මේ වනවිටContinue Reading

අමෙරිකාවේ නිව් මෙක්සිකෝ හි කතෝලික දේවස්ථානයක් ආසන්නයේ සිදුවූ තවත් වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. වෙඩිතැබීම සිදුකර තිබුණේ 18 හැවිරිදි තරුණයෙකි. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර පොලිසිය එල්ල කළ ප්‍රතිප්‍රහාරවලින් වෙඩික්කරු මියගොස් තිබුණි. වෙඩිතැබීමකින් පුද්ගලයින් සිව්දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා හෝ මියගොස්Continue Reading

කොළඹට ආරක්ෂක අංශ කැඳවීම සම්බන්ධයෙන් අද (16) දිනයේ පැවැත්වෙන ආරක්ෂක කවුන්සිලයේදී අවධානය යොමුවනු ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි. එම අමාත්‍යංශය පවසන්නේ පෙරහුරුවක් සඳහා අදාළ අංශ පසුගියදා කොළඹට කැඳවූ බවය. අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක කවුසිලය කැඳවීමට නියමිත බව වාර්තා වේ.Continue Reading

පුද්ගලයන් තිදෙනකු බොරැල්ල සිරිසර උයන මහල් නිවාස සංකීර්ණයේ  නිවසකට කඩා වැදී එහි  සිටි පුද්ගලයකු තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි බොරැල්ල පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ ටී ආර් ප්‍රදීප් කුමාර (28) නමැති තරුණයෙකි. පුද්ගලික ආරවුලක් මුල්කරගෙන සැකකරුවන් තිදෙනා ඊයේ (15) මෙම නිවසට කඩා වැදී මෙම ඝාතනය සිදුකර ඇති බවContinue Reading

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ වශයෙන් විද්‍යුත් වාහන ආනයනයට බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය තවදුරටත් දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව එම බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය 2023 සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ කර ඇත. මේ තුළින් ඉතා විශාල වරප්‍රසාදයක් විගමනික ශ්‍රමිකයින්ට හිමි වූ බව ද අද පැවතිContinue Reading