දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක්
මෙවර පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් කිතුනු දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ, පාස්කු සතිය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් සකස් කර ඇති බවය. ඒ අනුව පසුගිය අප්‍රේල් 4 වනදා සිටContinue Reading











