“වයිටෝ මට සමාවෙයන්, උඹ විතරයි මගේ තනියට හිටියේ” කියා ලිපියක් ලියා තබා කාමරයේ එල්ලෙමින් තිබූ බව කියන තරුණයකුගේ දේහය ඉවතට ගැනීමට ඉඩ නොදී බුරා වැටෙමින් වයිටා රැකවල්ලාගෙන සිටි බව කියන සිද්ධියක් පෙරේදා  4 මීරිගම, පිරිස්යාල ප්‍රදේශයෙන් වාර්තා විය. මෙසේ මියගියේ අඹේපුස්ස , පිරිස්යාල ප්‍රදේශයේ පදිංචිව සිටි  25 හැවිරිදි තරුණයෙකි. තරුණයකුගේContinue Reading

සිය ඉල්ලීම්වලට නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අද (06) දින අසනීප නිවාඩු වාර්තා කරන බව සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහ සංගම් සහ කාර්යාල නිලධාරී සංගමය පවසයි. එම සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී.අබේසිංහ මහතා සඳහන් කළේ, සමෘද්ධි සේවක සංයුතිය සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් ඔවුන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වන බවය.   සියContinue Reading

ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි. ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය. ලෝක බැංකුව සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂයContinue Reading

බස්නාහිර, සබරගමුව, දකුණු, ඌව, මධ්‍යම, වයඹ සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ඇති වේ.  කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවය. දකුණු මුහුදුබඩ ප්‍රදේශවල උදේ කාලයේදීද වැසි ස්වල්පයක්Continue Reading

හරක් කටා හා කුඩු සළිඳු පිළිබඳව තවත් තොරතුරු රැසක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණ කරගෙන තිබේ. නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු පසුගිය මාර්තු පළමුවනදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගනු ලැබීය. අනතුරුව සැකකරුවන් දෙදෙනාව මෙරටට රැගෙනවිත් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා දින 90ක රැඳවුම් නියෝග ලබාගැනීමටContinue Reading

ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරු චරිත් අසලංක ICC 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි ඉදිරියට පැමිණ තිබේ. ඒ අනුව චරිත් අසලංකට හිමිව ඇති නව ස්ථානය 23යි. මීට පෙර ඔහු  ICCයේ 20-20 පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි 35 වන ස්ථානයේ පසුවිය. චරිත් අසලංකට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 572කි.  25 හැවිරිදි චරිත්Continue Reading

ශ්‍රී ලාංකික තරුණයන් රැකියා අවස්ථා වැඩිවශයෙන් ලබා දෙන බවට දකුණු කොරියානු ප්‍රකට සමාගමක ප්‍රධානීන් පවසා තිබේ. එරට ප්‍රකට සමාගමක් වන ‘හුන්ඩායි’ (Hyundai) සමාගමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත. දකුණු කොරියානු රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ, ඊටContinue Reading

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ රුපියල්  කෝටි පහකට  ආසන්න මුදලක් මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු තුනක 2021 වර්ෂයේදී  ආයෝජනය කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. තවද පර්යේෂණ කටයුතු සඳහා පර්යේෂණ ප්‍රධාන වශයෙන් එම ආයතනයට  ලැබී තිබූ දෙකෝටි පනස් ලක්ෂයක මුදලක්ද  එම පර්යේෂණContinue Reading

අද (05) සිට බත් පැකට්ටුව, කොත්තුව සහ ෆ්‍රයිඩ් රයිස් මිල 20%කින් අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති අසේල සම්පත් පැවසුවේ ගෑස් මිල පහළ දැමීම හේතුවෙන් මෙලෙස ආහාරවල මිල අඩු කිරීමට තීරණය කළ බවයි. මීට අමතරව කිරි තේ සහ ප්ලේන් ටී එකක මිල ද රුපියල්Continue Reading

මීට දින කිහිපයකට ඉහතදී මැඩගස්කර රාජ්‍යයේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ නමැත්තා ගේ බිරිඳ ජාත්‍යන්තර පොලිසිය හරහා අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ඉකුත් මස 15 වැනි දින හරක් කටා නැමැත්තා සමඟContinue Reading