චීනය, රුසියාවට යුද ආධාර සැපයීම පිළිබඳව තවදුරටත් සලකාබලමින් සිටින බව අමෙරිකාව පවසයි. අමෙරිකානු ජාතික ආරක්ෂක කවුන්සිලයේ මාධ්‍ය ප්‍රකාශක ජෝන් කර්බි ප්‍රකාශ කර ඇත්තේ චීනය එම ක්‍රියාමාර්ග ඉවත් කරගෙන නොමැති බවට විශ්වාස කරන බවය. යුක්‍රේනයට F16 ප්‍රහාරක ජෙට් යානා සැපයීම ගැන අමෙරිකානු ජනාධිපතිවරයා සහ ජර්මන් චාන්සල්වරයා අතර පැවති සාකච්ඡා න්‍යාය පත්‍රයේContinue Reading

ඉන්දීය කණ්ඩායම සමග පැවති තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබේ. ඒ තරගය ජයග්‍රහණය සඳහා හිමිව තිබූ ලකුණු 76ක පහසු ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පසුකර යාමට මීට ටික වේලාවකට පෙර ඔවුන් සමත් වීමත් සමගයි. ඉන්ඩෝර් හි පැවති එම තරගයේ ඉන්දීය පළමු ඉනිමContinue Reading

පලාත් පාළන මැතිවරණයට අදාළ විශේෂ සාකච්ඡාවක් ලබන 07 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ. මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම සාකච්ඡාව සඳහා මැතිවරණයට අදාළ සියලුම පාර්ශව කැඳවීමට නියමිත බවය. ඒ අනුව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා එදිනට කැඳවීමට නියමිතව ඇත.Continue Reading

නැගෙනහිර, ඌව, උතුරුමැද සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  නැගෙනහිර සහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 75ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝContinue Reading

වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකුව පවසයි. විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව පැවසීය.  “වැඩි පොලී අනුපාත නිසා සහ බදු නිසා ණය ලබාගත් අයට ණය ගෙවීමේ අපහසුතාවයක්Continue Reading

පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබෙන අයවැය තුළින් 2023 වසරේ පළාත් පාලන මැතිවරණ කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට හා  නීතිපතිවරයා වෙත තහනම් නියෝගයක් නිකුත් කළේය. ඊට අමතරව ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් රජයේ මුද්‍රණාලය සඳහා වෙන්කර තිබෙන මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම ද වළක්වාලමින් අධිකරණය තවත්Continue Reading

වේගා මෝටර් රථ සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව මෙරට ලියාපදිංචි කරන ලද ප්‍රථම වේගා මෝටර් රථය සඳහා අංක ලියාපදිංචි අංක තහඩුව ලබාදීම අද සිදුකෙරිණි. ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම උත්සවයට අමාත්‍ය රමේෂ් පතිරණ මහතාද එක්විය. එහිදී අදාළ අංක තහඩුව මෝටර් රථContinue Reading

ශ්‍රී ලාංකිකයන් මිනිස් ජාවාරම්කරුවන්ගේ ආරක්‍ෂා කිරීමේ සහ මිනිස් වෙළෙදාම වැලැක්වීමේ උපක්‍රමයක් ලෙස රැකියා සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජෛවමිතික තොරතුරු ඩිජිටල්කරණ ක්‍රියාවලියකින් දත්ත පද්ධතියක ගබඩා කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. ඒ අනුව පුද්ගලයන්ගේ ශරීර අංග සහ ලක්‍ෂණ නවීණ තාක්‍ෂණය හරහා දත්ත පද්ධතියක ගබඩා කරනContinue Reading

අපයෝජන සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා තුනක් යටතේ ගොනුකර තිබූ නඩුවකින් පූජ්‍ය දිවිතුරේ සුමන හිමි නිදොස්කොට නිදහස් කර තිබේ. අදාළ නඩුව කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳිගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත. 2009 වර්ෂයේදී 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි බාලවයස්කාර පිරිමි දරුවෙකුට අපයෝජනයක් සිදුකළ බවට එම හිමිට චෝදනාContinue Reading

ලොව අංක එකේ පාපන්දු ක්‍රීඩක මෙසී සම්බන්ධයෙන් පළවූ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. ඔහුගේ බිරිඳ වන Antonella Roccuzzoගේ පවුලට අයත් Rosario හි පිහිටි සුපිරි වෙළෙඳසැලකට මෙලෙස වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එහිදී වෙඩික්කරුවන් විසින් සටහනක් තබා ගොස් ඇති අතර එහි සටහන්ව ඇත්තේContinue Reading