අහස පොළොව නුහුලන අපරාධයක්
මිහින්තලය ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක් ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ ඝාතකයා එම කාන්තාව දූෂණය කර මරා දමා ඇති බවය. ඊයේ (29) දහවල් කාලයේ මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයෙන් එම සිද්ධිය වාර්තා වූ බව පොලීසිය පවසයි. මරණකාරිය තම මව සමග නිවසේ පදිංචිව සිට ඇති බවත් මව අසල නිවසක රැකියාව සඳහා ගොස් සිටියදීContinue Reading











