IPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ කාටද ?
ඉන්දියන් ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල්, ලක්නව් සුපර් ජයින්ට්, ගුජරාට් ටයිටන්ස් සහ චෙන්නායි සුපර් කිංග්ස් යන කණ්ඩායම් සමත්වී තිබේ. ඒ ප්‍රසාද ලකුණු 10 බැගින් හිමිකර ගනිමිනි. එහි දෙවන ස්ථානයේ රැඳීසිටීමට රෝයල් චැලේන්ජස් බැංග්ලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 8 බැගින් හිමිContinue Reading











