මැතිවරණය පැවැත්වෙන දිනය අද කියයි
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ සංශෝධිත දිනය අද (03) ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබේ. මාර්තු මස 09 වන දින පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට පසුගිය සිකුරාදා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් විසින් තීරණය කෙරුණි. අනතුරුව අවස්ථා කිහිපයකදී මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් පවතින තත්ත්වය පිළිබඳ සමාලෝචනයන් සිදුකර ඇත. වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේContinue Reading











