අති නවීන බොරතෙල් පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකාවට
දිනකට බොරතෙල් ටොන් 04ක් පිරිපහදු කළ හැකි අතිනවීන පිරිපහදු මධ්‍යස්ථානයක් ශ්‍රී ලංකායේ ස්ථාපිත කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් (Qi Zhenhong) මහතා සඳහන් කරයි. චීන ආයෝජනයක් වශයෙන් එම පිරිපහදු මධ්‍යස්ථානය විවෘත කළ පසු මෙරට ඉන්ධන බෙදා හැරීමේ ක්ෂේත්‍රයේ විශාල වෙනසක් සිදුවන බව ද තානාපතිවරයා කීවේය. මහනුවරට පැමිණි චීනContinue Reading











