ජනරජ පෙරහැර අද පස්වරුවේ
75වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව පැවැත්වෙන ජනරජ පෙරහැර අද (19) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය. පෙරහැර පස්වරු 06.30ට මහනුවර ශ්‍රී දළදා මාළිගයේ සිට වීදි සංචාරය ආරම්භ කිරීමට නියමිත අතර එය දළදා වීදිය, යටි නුවර විදීය සහ රජ වීදිය ඔස්සේ ගමන් කිරීමට කටයුතු යොදා ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමකටContinue Reading











