අවාරයේ සිරිපා කරුණා කිරීම සඳහා දේශීය සංචාරකයින්ට වැට බැඳේ
දේශීය බැතිමතුන්ට අවාරයේ සිරිපා කරුණා කිරීම නවතා දැමීමට නීති සම්පාදනය කළයුතු බව ශ්‍රී පාදස්ථාන විහාරාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමි පවසති. උන්වහන්සේ පෙන්වා දෙන්නේ අවාරයේ සිරිපා කරුණා කරන ඇතැම් පුද්ගලයින් එහි දේපළවලට සහ සතා සිවුපාවුන්ට හානි කරන බවය. “වන සතුන්ටත් ඒ පළාතට එනන් බැරි තත්ත්වයට පත් වුණා අවාරේ මේ මිනිසුන්ගේ ආක්‍රමණය නිසා.Continue Reading











